හෙළරට - ප්‍රාදේශීය පුවත්

වාද්දුවේ මී උණ අවදානමක්

ජනක හෙට්ටිආරච්චි 


මී උණ පැතිර යාමේ අවධානමක් ඇති හෙයින් අත්‍යාවශ්‍ය වගා කටයුත්තකට හැර වගුරු බිම් වලට බැසීමෙන් වලකින ලෙස පානදුර ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.


මේ වන විට මී උණ  වැලදුන රෝගීන් හය දෙනකු පමණ වාර්තා වී ඇති බවත් මී උණ සදහා අවශ්‍ය ඖෂධ නිවසටම ගෙනවිත් දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කොට ඇති බවත් සෞඛ්‍ය අශ දන්වා සිටී.

Related posts

හම්බන්තොට සමඟි සඟ සමුළුවෙන් රෝහල්වලට ආරක්ෂ කට්ටල පරිත්‍යාග කෙරේ

Helarata

කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වේ .

Helarata

කෑගල්ලේ ජල ගැටළුවට පිලියම් යෙදීමට දිසාපති මැදිහත් වේ..

Helarata

Leave a Comment

Translate »