හෙළරට - දේශිය පුවත්

පන්නිල හා චීන කොරටුව ගම් හුදකලා වෙයි.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම් ප්‍රදේශ දෙකක් ලෙස හදුනාගත් ඛේරුවල ගම්මාන දෙකක් හුදකලා කිරිමට තීරණය කර ඇත.

බේරුවල පන්නිල සහ චීන කොරටුව යන ප්‍රදේශ කොරෝනා ව්‍යාප්තියේ අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කලේය.

Related posts

මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70 ක් තුළයි…

Helarata

ප්‍රේමලාල් දෙවැනි තැන, පවිත්‍රා එකට

Helarata

බලංගොඩ පස්කන්දක් වැටි බදුල්ල කොළඹ පාර වැසෙයි

Helarata

Leave a Comment

Translate »