හෙළරට - ප්‍රාදේශීය පුවත්

පහමුණේ අනුනාහිමි සමරා දුෂ්කර ගම්වලට ආධාර

ජනක හෙට්ටිආරච්චි 

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපතිව වැඩසිටි , ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක , අපවත් වී වදාල ,රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි විසි එක් වැනි ගුණ සමරු  පිංකම  දුෂ්කර ගම්මාන වලට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීමට මුල් තැන දෙමින් ඊයේ (13) සහ අද (14) පැවැත්විණ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරී  , විශ්‍රාමික කථිකාචාර්ය  , පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැල්සිරිපුර ,  හෙනව , උතුරුවැල්ල ගම්මාන වල ජනතාවට වියලි සලාක බෙදා දීම සිදු විය. මෙම අවස්ථාවට සෝමාවතී රාජමහා විහාරස්ථ මහා සංඝරත්නය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Related posts

කුඹුරට බහින්න කලින් මී උණ බෙහෙත බොන්න..

Helarata

කොරෝනාවෙන් කාර්ය බහුල වු නවගමුව රෝහලට පරිත්‍යාගයක්

Helarata

වත්කම් එළිදකි..

Helarata

Leave a Comment

Translate »