හෙළරට - විදෙස් පුවත්

ලොව කොරෝනා මරණ 120,000 ඉක්මවා යයි.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මේ වන විට ලොව මුළු මරණ ගණන 120,437 දක්වා වැඩි වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලොව පුරා ඇති මුළු ආසාදිතයින් ගණන 1,934,128 දක්වා වැඩි වි ඇත. 456,599 දැනට සුවය ලබා නිවෙස් වලට ගොස් අැත.

Related posts

යුරෝපා රටවලට යුරෝපයේ දොර හැරේ…

Helarata

යුරෝපා සංචාරකයන්ට ඉතාලියේ දොර ඇරේ…

Helarata

හැම්බර්ග් ලංකාරාමයේ වාලකුළු බැම්ම නිරාවරණ පින්කම…

Helarata

Leave a Comment

Translate »