හෙළරට - දේශිය පුවත්

වැඩ තහනම ඉවතට.

ඇඳිරි නීතිය අතරතුර, බලපත්‍රයක් නොමැතිව මරදාන ඩාලි පාරේ ගමන් කළ සිව්දෙනෙකුට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දඬුවම් ලබා දී අවවාද කිරීමේ සම්බන්ධයෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවයේ පිහිටුවා ඇත.

Related posts

දත් හා ඇස් අත්‍යවශ්‍ය ප්‍රතිකාර පමණයි…

Helarata

ඇන්ජලා ට අවසන් ගෞරව මහ ඉහලින්…

Helarata

සුදුවැල්ලෙන් ආ 206 වෙනි රෝගියා රටට ලොකු විනාශයක් කළා…

Helarata

Leave a Comment

Translate »