හෙළරට - දේශිය පුවත්

සම්පුර්ණයෙන් වසා දැමුණු බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශය යළි විවෘත කරයි

කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමත් සමග සම්පුර්ණයෙන් වසාදමා තිබු බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය යළි විවෘත කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු හමුවීමෙන් පසු එම ප්‍රදේශය නිරෝධායන කාලසීමාවකට ලක් කරනු ලැබුවා.

අද දින එම කාලසීමාව අවසන් වීම නිසා එම ගම්මානය සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.

හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියා.

Related posts

25 සිට වාසනාව උරගා බලන්න අවස්ථාව…

Helarata

රට සිට එන අය PCR පරික්ෂණකර නිරෝධායනයට ..

Helarata

ලොවපුරා සෞඛ්‍ය අංශයට පාප්තුමාගෙන් පැසසුම්…

Helarata

Leave a Comment

Translate »