හෙළරට - විදෙස් පුවත්

ආහාර බෙදාදෙමින් පොටෝ ගැනිම තහනම් – රාජස්ථාන් රජයෙන් නියෝගයක්

දුප්පත් අයට හා අවශ්‍ය අයට ආහාර ද්‍රව්‍ය බෙදාදීමෙිදි ජායාරූප ගැනිම සපුරා තහනම් කිරිමට ඉන්දියාවේ රාජස්ථාන් රජය පියවර ගෙන ඇත.


රාජස්ථාන් ප්‍රාන්ත රජයේ මහ ඇමැති Ashok Gehlot විසින් මෙම තහනම පනවා තිබේ.
දුප්පත් අයට ආහාර ලබාදිම හා උපකාර කිරිම සේවාවක් මිස ජායාරූප ප්‍රදර්ශනයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් නොවන බවද මහ ඇමැතිවරයා සදහන් කරයි.


දුප්පත් අයට උපකාර කිරිම සේවාවක් නිසා කිසිසේත්ම උපකාර කරන අවස්ථා ජායාරූප ගතක නොකළ.යුතු බවද මහ ඇමතිවරයා සදහන් කරයිිි.

Related posts

සිම්බාබ්වේ දිගටම ලොක්ඩවුන්…

Helarata

කොරෝනාවෙන් එංගලන්තයේ 30,000ක් මරුට..

Helarata

කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යයි.

Helarata

Leave a Comment

Translate »