හෙළරට - විදෙස් පුවත්

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොරෝනාවට බිලි

පාකිස්තානයේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු Zafar Sarfaraz කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි දැනගන්නට ඇත.

මියයනවිට ඔහු 50වෙනි වියෙහි පසුවිය.

වමත් මැදපෙළ පිතිකරුවෙකු වූ ඔහු පේශාවර් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරඟ වලට සහභාගි වී ඇත.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම නිසා පේශාවර් නුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි ඔහු පසුගිය දින 3 ගත කර ඇත්තේ වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරයෙනි.

Related posts

අමෙරිකාවේ ඊයේ පමණක් මරණ 2407

Helarata

ඇමෙරිකාවේ විරෝධතා මැද ගාන්ධි ප්‍රතිමාවටත් හානි..

Helarata

එඩින්බරෝ ආදිපාදවරයාට 99..

Helarata

Leave a Comment

Translate »