හෙළරට - ප්‍රාදේශීය පුවත්

රඹුක්කන කොරෝනා බිය පහව යයි. වාර්තා යහපත්

ඊ⁣යේ (14) දිනයේදී කෙරුණු ජෛව සාම්පල් පරික්ෂා කල සියලුම අයගේ වාර්තා යහපත් (Negative ) බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒත් හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කළ පසු අත්‍යවශ්‍ය දේකට හැර නිකරුණේ නගර වලට නොඇදෙන ලෙසත් හැකි තාක් නිවෙස් වලට වී සිටින ලෙසත් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය .

Related posts

කෝට්ටේ කොවිඩ් මැඩලීමට කැපවු වු රාජ්‍ය නිළධාරීන් ඇගයේ…

Helarata

කෑගල්ලේ ග්‍රාමීය තරුණ ප්‍රජාවට කලා කව -දිසාපති මහින්ද එස් වීරසූරිය

Helarata

කෑගල්ල නිරෝධායනය වෙමින් සිටින පවුල් සදහා වියලි අාහාර..

Helarata

Leave a Comment

Translate »