හෙළරට - දේශිය පුවත්

කෝපී කඩේ අප්පු මිය යයි.

ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අප්පුගේ චරිතය රඟපෑ ශ්‍රී ලාල් අබේකෝන් මහතා අද (16) සවස අභාවප්‍රාප්ත විය .

මිය යන විට අවු. 66 වු ශ්‍රී ලාල් මහතා බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි දෙදරු පියෙකි .

බොහො කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු බව පවුලේ අය පැවසුය.

Related posts

කොරෝනාවට අදාළව විදේශ මුල්‍යාධාර ලැබි නැ අගමැති හිටපු මන්ත්‍රීවරුන් හමුවේ කියයි…

Helarata

ප්‍රංශයේ සංඝනායක හිමිගෙන් ලංකා ජනතාවට ඉල්ලීමක් – පුජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමිගේ ඉල්ලීම

Helarata

වැලිසර දි මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් නෑ..

Helarata

Leave a Comment

Translate »