හෙළරට - දේශිය පුවත්

ගමේ වට්ටක්කා කොළඹට…

කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා නොමිලයේ බෙදී හැරීමේ කටයුතු යොදා ඇත.

මේ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය ලේකම් කාර්යාල 13ක වට්ටක්කා ටොන් 150ක් පමණ නොමිලයේ බෙදා හැරීමට නියමිතයි.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වට්ටක්කා කිලෝ 17,000ක් හා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වට්ටක්කා කිලෝ 14,500ක් බෙදාහැර ඇත.

Related posts

කොරෝනා හැංගුවොත් දේපළ තහනම්…

Helarata

පෝයට සිසුන් ගෙදරදි සිල්..

Helarata

තිස්තුන් දෙනාගේ ස්පර්ශකයන් PCR පරික්ෂණයට…

Helarata

Leave a Comment

Translate »