හෙළරට - දේශිය පුවත්

තානාපතිවරුන්ගේ ප්‍රසාදය රජයට

තානාපතිවරුන්ගේ ප්‍රසාදය රජයට

කොරෝනා උවදුර හමුවේ රජය හා ජනතාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව රටවල් කිපයක තානාපතිවරුන්ගේ ප්‍රසාදය රජය වෙත පලකර තිබේ.


ඇමෙරිකාව ,එංගලන්තය , යුරෝපා සංගමය, හා කැනඩාව, යන රටවල මෙරට සිට්න තානාපතිවරුන් විසින් මෙලෙස ප්‍රසාදය පළකර තිබේ.


අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේදි පැවැති විශේෂ හමුවකදි තානාපතිවරුන් මෙලෙස රජයට සිය ප්‍රසාදය පලකර තිබේ.

Related posts

ගයාන් හා දීපිකා වීඩියෝවෙන් අතිනතගනී….

Helarata

මෛත්‍රී ,රනිල් හේමසිරි ඇතුළු පිරිසට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සැප්තැම්බරයේ..

Helarata

ආගමිකනායකයන්ට අපහාස කිරිම අඥාන වැඩක්…

Helarata

Leave a Comment

Translate »