හෙළරට - දේශිය පුවත්

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ඇරඹීම පිළිබඳ අවධානය ..

ඉදිරි දින කිහිපය තුළදී තුළදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ඇරඹීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි ඒ පිළිබඳව නිවේදනයක් ඊයේ (15) දිනයේ නිකුත් කර ඇත. පහත සඳහන් කරුණු යටතේ සේව ඇරඹීම කළ යුතු බව දැක්වේ.

සියලු කටයුතු වෛරසයේ පාලනයට මුල්තැන දෙමින් ,

අතර මැද නවතී ඇති සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනමින් ඇරඹීමට පියවර ,

අලුත් ආර්ථික රටාවක් ගොඩනැඟීමේ යාන්ත්‍රණය අමාත්‍යාංශ වෙත,

මේ පිළිබඳ ඒ ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ ඇති නිවේදනය පහත පරිදි වේ .

Related posts

වැලිසර නාවික සෙබළුන් 30කට කොරෝනා..

Helarata

බස් වල මුඛ ආවරණ පැලදීම අනිවර්යයි.

Helarata

ජන්දයට ජනාධිපති ජායාරූපය තහනම්….

Helarata

Leave a Comment

Translate »