හෙළරට - කාලගුණික පුවත්

අද ප.ව 2.00 පසු වැසි.

අද ( 17)දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට (විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත්වල) මි.මී. 50 වැඩි තරමක් ද වර්ෂාපතනයන්ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කාලගුණික වාර්තාවේ සදහන් වේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

කළුතර උතුරුට අද 12.12 හිරු කෙලින්

Helarata

ප්‍රදේශ කිහිපයකට සවස වැසි

Helarata

අද විටින් විට වැසි….

Helarata

Leave a Comment

Translate »