හෙළරට - දේශිය පුවත්

ආරක්ෂිත අත්පළඳනාව අගමැතිගේ අවධානයට…

නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයින් අධීක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි උපකරණයක් පන්නිපිටියේ අමිල සමීර රත්නායක මහතා විසින් නිපදවා ඇත.

අත් පළඳනාවක් ලෙස නිපදවා ඇති මෙම නව නිපැයුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය සඳහා යොමු විය .


අත්පළඳනාවක් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය ඉහළ නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා දෙන ලෙසත් එම නිපැයුම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම සිදුකරන ලෙසත් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන් අග්‍රාමාත්‍යවරයා මෙම උපකරණය යුද හමුදාපතිවරයාගේ අධීක්ෂණයට යොමු කිරීමට ද පියවර ගනු ලැබීය.

Related posts

මුඛ ආවරණ 15000 අගමැති ලේකම්ට දෙයි…

Helarata

උසස් පෙළ විභාගය ගැන තීරණය පසුවට….

Helarata

රාජතාන්ත්‍රිකයාට කියා සෞඛ්‍ය නීති වෙනස් නැහැ….

Helarata

Leave a Comment

Translate »