හෙළරට - දේශිය පුවත්

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මිය යයි .

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අභාවප්‍රාප්ත විය .

මියයන විට 76 වන වියේ පසුවූ ඔහු කලක සිට රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය .

1969 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සෙයිලම ආදි චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

දයා තෙන්නකෝන් ටෙලි නාට්‍යය මෙන්ම, වේදිකා නළුවෙකු සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද ප්‍රකටය.
.

Related posts

කෑගල්ලේ වැඩිම මනාපෙට දැරණියගලදී උණුසුම් පිලිගැනීමක්….

Helarata

අරක්කු පානය හා දුම්වැටි භාවිතය පහළට…

Helarata

ඇදිරි නීතිය වෙනස් වේ…

Helarata

Leave a Comment

Translate »