හෙළරට - ප්‍රාදේශීය පුවත්

බලංගොඩ රෝහලට විෂබීජහරණ කුටියක්..

සරත් වීරවංශ – බලංගොඩ

කොරෝනා වෛරසය නිසා මේදිනවල ජනතාව සිටින්නේ ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමිනි.


එසේම ස්ථානවලට පිවිසිමට පෙර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරිමට බොහෝ දෙනා පෙළඹි සිටිති.


ඒ අනුව දිනපතා විශාල පිරිසක් විවිධ ප්‍රතිකාර සදහා පැමිණෙන බලංගොඩ මුලික රෝහලට සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස විෂබීජ හරණ සදහා කුටියක් ලැබිණ.

මැනික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි ගාමිණි වලේබොඩ මහතා බලංගොඩ මුලික රෝහලට මෙම විෂබීජහරණ කුටියපරිත්‍යාග කෙරිණ.

Related posts

හපුගහකුඹුර විහාරයෙන් ආලෝක පූජාවක්…

Helarata

බලාගන්නා සේවිකාව කොටි දෙනටම බිලි….

Helarata

මතු පරපුර වෙනුවෙන් අභිමානවත් සංස්කෘතිය රැකගනිමු -කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය..

Helarata

Leave a Comment

Translate »