හෙළරට - දේශිය පුවත්

ආරක්ෂිත ඇඳුම් තොගයක් අගමැතිට..

ශ්‍රී ලංකා මධ්‍යම හා සුළු ඇඟලුම් කරුවන්ගේ සංගමයේ මඟින් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිය.

මෙම සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් තොගය රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභුති හිමි⁣යන්ගේ අනුශාසනා මත පරිත්‍යාග කළ අතර , මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මධ්‍යම හා සුළු ඇඟලුම්කරුවන්ගේ සංගමයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

විජයානන්ද හේරත්
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related posts

කොරෝනාවෙන් ඇමෙරිකාවේ මිලියන 21ක් මහ පාරට

Helarata

සංචාරකයන්ට නවාතැන් ලියාපදිංචි ස්ථානවල පමණයි…

Helarata

කහ වගාවට හෙනහුරු අපලේ..

Helarata

Leave a Comment

Translate »