හෙළරට - විදෙස් පුවත්

ප්‍රංශයේ ආසාදිතයන් 168241ක්..

අප්‍රේල් 17 දිනය වන විට ප්‍රංශයේ රෝහල් වලදී ආසාදිත ලෙස හදුනාගත් රෝගීන් ප්‍රමාණය 109252 කි. වැඩිහිටි නිවාස අනිකුත් සෞඛ්‍ය ආයතන වලින් ආසාදිතයින් ලෙස හදුනාගත් පිරිස 58989 කි. ප්‍රංශයේ මුලු ආසාදිත සංඛ්‍යාව 168241කි.

මෙම වයිරසය ආසාදනය වීමෙන් ප්‍රංශයේ මියගිය සංඛ්‍යාව 18681කි.
ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 6027 කි. රෝහල් ගත කර ඇති රෝගීන් ප්‍රමාණය 31190 කි. පසුගිය පැය 24 තුල මියගිය සංඛ්‍යාව 761කි. පසුගිය පැය 24 තුල ප්‍රංශයේ රෝහල් වලදී මියගිය ප්‍රමාණය 418 කි. ඊට අමතරව වැඩිහිටි නිවාස වලදී ද මෙම වයිරසය නිසා මියගිය සංඛ්‍යාව 343 කි. මුලු එකතුව 761 කි. (මෙම වයිරසය නිසා පසුගිය කාලය ඇතුලත ආරෝග්‍යශාලා තුලදී මෙතක් මිය ගිය සංඛ්‍යාව 11478 කි. වැඩිහිටි නිවාස සහ වෙනත් ස්ථාන වලදී මියගිය සංඛ්‍යාව 7203 කි.) සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ප්‍රමාණය 34420 කි. පසුගිය පැය 24 තුල ආසාදිතයින් ලෙස හදුනාගත් ප්‍රමාණය 3214 කි.


දැනට තිබෙන සංඛ්‍යාවන් අනුව මෙම වසංගතයේ භයානක කම කිසිසේත්ම පහව ගොස් නැති බව පෙනේ.


(විස්තර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙනි)

Related posts

කොරෝනාවෙන් කඩා වැටුණු නවසීලන්තය ගොඩගන්න අයවැයෙන් මුදල්..

Helarata

හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිටත් කොරෝනා ….

Helarata

අමෙරිකාවේ ඊයේ පමණක් මරණ 2407

Helarata

Leave a Comment

Translate »