හෙළරට - කාලගුණික පුවත්

අද ( 19) සවස මි.මී. 100 වඩා තද වැසි.

කාළගුණ දෙපාර්තලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් වෙන හැටි කාලගුණ අනාවැකිය.

බස්නාහිර, සබරගමුව,  මධ්‍යම,  වයඹ,  දකුණු,ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.100 වැඩි ද වර්ෂාපතනයන්ද ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

අද (26) ගිගුරුම් සහිත වැසි….

Helarata

ප්‍රවේසමින් තද වැසි සමග අකුණු …

Helarata

දවල්ට දැඩි රස්නයක්

Helarata

Leave a Comment

Translate »