හෙළරට - දේශිය පුවත්

අධිකරණය වැඩ අරඹයි…

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු (20) යළි ආරම්භ කිරීම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක‍්‍රලේඛණයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.

මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත‍්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්ච සභා වලට බලපැවැත්වෙන පරිදි අදාළ චක‍්‍රලේඛනය මඟින් උපදෙස් ලබාදී ඇත.

Related posts

මෛත්‍රීගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්..

Helarata

එළවළු සදහා නිසි මිළක්….

Helarata

මුහුදුබඩ දුම්රියේ කාලසටහන වෙනස්වේ…

Helarata

Leave a Comment

Translate »