හෙළරට - දේශිය පුවත්

ඇදිරිනීතිය ඉවත් කලද සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් වගකීමෙන් කටයුතු කරන්න .

ඇඳිරි දිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය,

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පැනවූ ඇඳිරි නීතිය ලිහිල් කිරිමට රජය පියවර ගෙන ඇත. නමුත් මෙම කාලය තුලදී තම සේවා ස්ථානයට වාර්තා කිරීම, අත්‍යාවශ්‍ය සේවා සැපයීම හැරුණු කොට අත්‍යාවශ්‍ය නොවන දෑ වෙනුවෙන් මඟතොට හැසිරීම නොකළ යුතුය.


මෙම තීරණයට එළෙබීම සඳහා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ සතුටුදායක තත්ත්වය සළකා බැලූ අතර පුද්ගල ආර්ථිකය නොවැටී පවත්වාගෙන යෑම කෙරෙහි මම විශේෂ අවධානයක් යොමු කළෙමි. මේ අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුකමකි. සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසිලෙස පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහයවන මෙන් මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි.

Related posts

කොරෝනා හැංගුවොත් දේපළ තහනම්…

Helarata

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම සෙවිමට කමිටුවක්!…

Helarata

ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි…

Helarata

Leave a Comment

Translate »