හෙළරට - දේශිය පුවත්

කෝච්චි ගමන් මෙහෙමයි

කොරෝනා වයිරසය හේතුවෙන් සම්පූර්ණයෙන්ම  නවතා දැමුණු දුම්රිය ධාවනය 20 සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව පිටපළාත්වල සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය 23 ක් ධාවනය කෙරේ.

මහනුවර, ගනේවත්ත, රාගම, දුම්රිය එක බැගින් ද පොල්ගහවෙලින් දුම්රිය තුනක් ද, රඹුක්කනින් දුම්රිය දෙකක් ද, හලාවතින් දුම්රිය තුනක් ද, අවිස්සාවේල්ලෙන් දුම්රියක් ද, පුත්තලමින් එක් දුම්රියක් ද කොස්ගමින් එකක් ද ගාල්ලෙන් දුම්රිය තුනක් ද අලූත්ගමින් දුම්රිය දෙකක් ද, බෙලිඅත්ත සහ හික්කඩුව දුම්රිය එක බැගින් ද ධාවනය වන බවත් සවස්වරුවේ කාර්යාල දුම්රිය 23 ක්  කොළඹ සිට එම ප‍්‍රදේශ දක්වා ධාවනය කරන බවද දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

Related posts

ඉන්දිරාජා සිය කටයුතු අවසන් කර දළදා සමිදු වැද පුදා ගනියි.( Photo)

Helarata

අත්යන්ත්‍ර හා බතික් රෙදිපිළි ආනයනය නවති…

Helarata

කෝට්ටේ මහනාහිමි හා කාදිනල්තුමාගෙන් ජනපතිට ප්‍රසාදය…

Helarata

Leave a Comment

Translate »