හෙළරට - දේශිය පුවත්

කොරෝනා පරික්ෂණ වැඩි කරන්නැයි රනිල් කියයි..

රෝගය පාලනය කිරිමට පරික්ෂණ වැඩිකළ යුතුයැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි


කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඒමට පෙර මෙය කළ යුතුයැයි ඒ මහතා පෙන්වා දෙයි.


මේ සදහා නවසිලන්තය ඇතුළු රටවල් අනුගමනය කළ පියවර අනුගමනය කිරිම වැදගත් යැයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ වීඩියෝවේ රහස කොමිසම හමුවේ හෙළිවෙයි…

Helarata

අමාත්‍ය තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි..

Helarata

මිනිසා වැරදි හැසිරිම්වලට සොබා දහම පාඩමක් ඉගැන්නුවා – ප්‍රංශයේ සංඝනායක නාහිමියෝ.

Helarata

Leave a Comment

Translate »