හෙළරට - දේශිය පුවත්

පෞද්ගලික බස්වල එක අසුනට එක මගියයි..

ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල හෙට සිට පෞද්ගලික බස්රථ ද ධාවනයට එක් කරන බව පෞද්ගලික බස් හිමියන් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මුල් දින 40 යේදී එක් ආසනයකට එක් මගියා බැගින් නංවා ගෙන ධාවනය කිරීමට සූදානම් බවයි.

මේ අතර මාර්තු මාසයේ වාර ප්‍රවේශපත්‍ර ලබාගත් දුම්රිය මගීන්ට එම ප්‍රවේශපත්වලින් මේ මාසයේ ද ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටි.

Related posts

ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ණය අයකර ගැනීම් තාවකාලිකව නතර කරන්න..

Helarata

කොරෝනා වෙබ් අඩවියක්..

Helarata

එංගලන්තයට ලොරියකින් ඇවිත්….

Helarata

Leave a Comment

Translate »