හෙළරට - කාලගුණික පුවත්

ප්‍රවේසමින් තද වැසි සමග අකුණු …

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද 20 දිනය වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු,ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100  වැඩිතද වර්ෂාපතනයන්ද ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) වැසි ඇතිවේ

Helarata

අද සවස ගිගුරුම් සහිත වැසි සමග අකුණු

Helarata

අද ප.ව 2 පසුව වැසි – අකුණු වලින් පරිස්සම් වන්න

Helarata

Leave a Comment

Translate »