හෙළරට - දේශිය පුවත්

රවුම් ගහන්න එපා..හමුදාපති.

ඇඳිරි නීතිය ලිහිල් කරන දිනවලදි නිකරුණේ ගැවසිමෙන් වළකින ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරයි.


එම දිනවලදි විනෝද ගමන් යෑම ,නෑදැ ගමන් යෑමෙන් වළකින ලෙස යුදහමුදාපතිවරයා ජනතාවට සිහිපත්කර සිටි.

Related posts

රත්නපුරයට ආ ජනපති….

Helarata

ජපන් අහසේ අබිරහස් වස්තුවක්..

Helarata

ත්‍රිපෝෂ නිවසටම

Helarata

Leave a Comment

Translate »