හෙළරට - දේශිය පුවත්

කොරෝනා යැයි සැක යාචකයෙකු හමුවෙයි…

කොරෝනා යැයි සැක යාචකයෙකු හමුවෙයි

උණ, හා කැස්ස වැනි රෝග ලක්ෂණ සහිතව තලවකැලේ බස් නැවතුම් පොල භූමියේ සිටි යාචක පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට (21) පියවර ගත්බව තලවකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා කීය.

මෙම යාචක පුද්ගලයා බගවන්තලාව ප්‍රදේශයේ සිට තලවකැලේට පැමිණ ඇති අතර, පසුව 20 රාත්‍රියේ සිට බස් නැවතුම්පොලේ නවාතැන් ගෙන ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තොරතුරු හෙළි කර ගෙන තිබේ.

යාචක පුද්ගලයාගේ මතුව ඇති රෝග ලක්ෂණ අනුව ආරක්ෂාකාරිව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයන් සිදු කිරීම සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතැලත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

Related posts

වල්ලිපුරම් කුරක්කල් ඇතුළු 15ක් නිරෝධායනයට ….

Helarata

5000 ජූනි මාසෙටත්…

Helarata

උතුරු දකුණු කොරියා යළි සතුරු මාවතට…

Helarata

Leave a Comment

Translate »