හෙළරට - දේශිය පුවත්

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකිරීමට අගමැති එක්වෙයි..

පාස්කු දින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් පහන් දැල්වීමට (2020.04.21) කොළඹ 07, විජේරාම නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහක්මිය ද එක්විණි.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයද එක්වූ අතර පහන් දැල්වීමෙන් පසුව මියගිය අය සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද දැක්වීය.

මෙම ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් තම නිවාසවල පහණක් දල්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඉල්ලීමක් කර තිබිණි.

Related posts

පාසැල් පටන් ගනි, බාහිර ක්‍රියාකාරකම් බෑ…

Helarata

MCC සමාලෝචන කමිටු අවසන් වාර්තාව ජනපතිට

Helarata

ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කළත් රැස්වීම් පැවැත්වීම තහනම්…

Helarata

Leave a Comment

Translate »