හෙළරට - දේශිය පුවත්

වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් මිලියන 10 පරිත්‍යාගයක්..

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය, කෝවිඞ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් (2020.04.21) පරිත්‍යාග කළේය.

කොළඹ 07, විජේරාම නිල නිවසේදී සංගමයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 10ක චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන්නේය

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්, ලේකම් අරෝෂ රොද්‍රිගෝ, භාණ්ඩාගාරික ප්‍රසාද් ප්‍රියංග හා සංගමයේ හිටපු සභාපතිවරුන් වන යෝගා පෙරේරා සහ දිනේෂ් සේනානායක මහත්වරු එක් වූහ.

Related posts

⁣ලොව පුරා කොරෝනා මරණ 60,000 පසු කරයි

Helarata

අගමැති සිතුල්පව්වේ ආගමික වතාවත්වල…

Helarata

හම්බන්තොට වැඩිම නාමල් ට විපක්ෂය 1කට බස්සයි…..

Helarata

Leave a Comment

Translate »