හෙළරට - දේශිය පුවත්

අකර්මන්‍ය හදවතට පණදෙන උපකරණයක්.

අකර්මන්‍ය හදවතට පණදෙන උපකරණයක්.

කොරෝනා වෛරසය හේතුවෙන් සහ වෙනත් අයුරකින් අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්විය හැකි පරිදි තෙරපුම් බලය ලබාදිය හැකි නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණයක් (CPR Machine)කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධන මහතා විසින් නිපදවා ඇත.

එම වෛද්‍ය උපකරණය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Related posts

විදේශ ඇමැති -ජපන් තානාපති හමුවක්..

Helarata

අඩුආදායම්ලාභි පවුල්වල දරුවන්ගේ බර වැඩිවෙලා…..

Helarata

Check Out Valve’s New VR Controller Prototype In Action

Helarata

Leave a Comment

Translate »