හෙළරට - දේශිය පුවත්

කහ උප්පරිම සිල්ලර මිලකට..

කහ උප්පරිම සිල්ලර මිලකට..

වහාම ක්‍රියාත්මකවන පරිදි කහකුඩු කිලෝවක මිල රුපියල් 750ක උපරිම සිල්ලර මිල නියම කිරිමට පාරිභෝගික අධිකාරිය කටයුතු යොදා ඇත.


ඒ සම්බන්ධයෙන් උපරිම මිල දක්වා ගැසට් නිවේදනයද නිකුත් කර ඇත.

Related posts

⁣ලොව පුරා කොරෝනා මරණ 60,000 පසු කරයි

Helarata

COVID 19 අරමුදලේ ශේෂය රු බිලියනය ඉක්මවයි..

Helarata

නිට්ටඹුව පීඨාධිපති කොටගම නාහිමියෝ විශ්‍රාම ලබති..

Helarata

Leave a Comment

Translate »