හෙළරට - දේශිය පුවත්

කෘෂිකර්මය අතින් ස්වයංපෝෂිත කිරීම මාගේ අරමුණයි – ජනපති

“ආර්ථික සැලැස්මේ වෙනසක් කිරීම තුළින් දේශීය ආර්ථික සැලැස්මකට යොමු වීමට මෙය හොඳම අවස්ථාව ලෙස මා දකිනවා.

මෙතෙක් කල් සිදුකල පරිදි අපේ රටේ නිපදවීමට හැකි දේත් පිටරටින් ගෙන්වනවා වෙනුවට කෘෂිකර්මය අතින් ස්වයංපෝෂිත වෙමින් අපේ දේ පිටරට යැවීමට අවස්ථාව උදාවන සැලැස්මක් සෑදීම මාගේ අරමුණයි”

යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ⁣ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබිණි.

Related posts

These Fitness Tips Help Take Inches off Your Waistline

Helarata

පොලිසිය දකිනවිට මුඛ ආවරණ දමා වැඩක් නැහැ…

Helarata

ජපානයේ හදිසි නීතිය ඉවතට…

Helarata

Leave a Comment

Translate »