හෙළරට - දේශිය පුවත්

කොරෝනා පැතිරුණොත් ජුනි 20ත් ජන්දය බැරිවෙයි මැකෝ..

කොරෝනා වෛරස තත්වය තවදුරටත් පැතිරගියහොත් ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.

කොරෝනා වංසගතය ජුනි 20 වන විට නොතිබුනොත් මැතිවරණය පවත්වන බව මහින්ද දේශප්‍රිය රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය. මැතිවරණ පවත්වන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ, කොරෝනා පාලනයට සම්බන්ධව සිටින නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු අනුව බවද ඔහු කීවේය.

එසේම පක්ෂ නියෝජිතයන් සමග පැවැති සාකච්ජාවකදිද මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා ඇත.

Related posts

බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර…

Helarata

ටියුෂන් අරඹන්න නිර්දේශ සකසයි…

Helarata

Google Android O: Top Features, Release Date, Device Compatibility

Helarata

Leave a Comment

Translate »