හෙළරට - දේශිය පුවත්

ලාංකික සිසුන් පකිස්තානයෙන් රැගෙන එයි..

ලාංකික සිසුන් පකිස්තානයෙන් රැගෙන එයි..

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය ඊයේ (21) සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.


පකිස්තානයේ විවිධ පාඨමාලා සදහා ගොස් සිටි යුද ගුවන් හා නාවික හමුදාවන්ට අයත් නිලධාරි්න් 82 දෙනෙක්ද මෙසේ පැමිණි පිරිසට අයත් බව හමුදා අාරංචි මාර්ග පවසයි .
මෙසේ පැමිණි සියලු දෙනාම නිරෝධායනය සදහා නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොමු කරනු ඇත.

Related posts

ඇම්ෆන්ගෙන් දැඩි ප්‍රහාර…

Helarata

සේවය අවසන් කිරිමේ අයැදුම්පත් බාරගන්න එපා…

Helarata

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 151 දක්වා ඉහලට

Helarata

Leave a Comment

Translate »