හෙළරට - දේශිය පුවත්

වෙළෙද කලාපයේ සේවකයන් 30,269 ක් වැඩ.

වෙළෙද කලාපයේ සේවකයන් 30269 ක් වැඩ.

නිදහස් වෙළද කලාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා (22) පවසයි..
 
රජයේ  නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලා වල සේවා කටයුතු න නැවත ආරම්භ කළ බවද අමාත්‍යවරයා කීය.

ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කර තිබිණ.
 

Related posts

අංගොඩින් තවත් අයෙකු සුවය ලබයි

Helarata

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අැරඹේ…

Helarata

සියලු සිසුන් ලබන 10 පාසලට…

Helarata

Leave a Comment

Translate »