හෙළරට - දේශිය පුවත්

ලංකාවට විදේශ හමුදාවල සහය අවශ්‍ය නෑ – ආරක්ෂක ලේකම්..

ලංකාවට විදේශ හමුදාවල සහය අවශ්‍ය නෑ – ආරක්ෂක ලේකම්

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කරන්නට විදේශ හමුදා අනවශ්‍ය බව ආරක්ෂක ලේකම් මෙිජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

එම තර්ජනය සාර්ථකව මැඩ පවත්වන්නට ශ්‍රී ලංකා පොලිසියට සහ හමුදාවට හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි.

ඉන්දීය හමුදා මෙරටට ගෙන්වා ගන්නට දෙරට අතර කිසිඳු එකඟතාවයක් නැතති බවද ලේකම්වරයා අවධාරණය කර සිටි.

මෙරට කොරෝනා මැඩලන සටනට සහය පිණිස ඉන්දීය හමුදා මෙරටට පැමිණෙන බවට ගිය ප්‍රචාරයට පිළිතුරු ලෙස ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

රඹුක්කන වැඩිහිටි හා ළමා නිවාස සදහා සනීපාරක්ෂක දව්‍ය බේදාදීමක්..

Helarata

මිනිසා වැරදි හැසිරිම්වලට සොබා දහම පාඩමක් ඉගැන්නුවා – ප්‍රංශයේ සංඝනායක නාහිමියෝ.

Helarata

“පංචායුධ” ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කරන්න – වෛද්‍ය අනිල් ජාසිංහ

Helarata

Leave a Comment

Translate »