හෙළරට - දේශිය පුවත්

සද්ධම්මවංශ නිකායේ උපසම්පදාව කල්යයි..


ජනක හෙට්ටිආරච්චි


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය මෙම වසරේ නොපැවැත්වෙන බව තත් නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත , දර්ශනපති බලපිටියේ සිරි සීවලී නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. රටේ ඇති වී තිබෙන විපත්තිදායක පසුබිම හේතුවෙන් මෙම වර්ෂයේ උපසම්පදා විනය කර්මය නොපැවැත්වීමට තීරණය කල බව නිකායික භික්ෂු මහා සංඝයා වහන්සේ වෙත දැනුම් දෙන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

රාජකාරී හැඳුනුම්පතට අමතරව තවත් ලිපියක් අවශ්‍යයි

Helarata

ගොළු තාත්තා තිර පිටපත කෑගල්ල දිසාපති අතට…..

Helarata

බෞද්ධ දර්ශනය නිසා පරිසරයට ආදරය කරන ජාතියක් බිහිවුණා – අගමැති

Helarata

Leave a Comment

Translate »