හෙළරට - විදෙස් පුවත්

කොරෝනා දිගුකලක් අප පසුපස ඒවි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොරෝනා දිගුකලක් අප පසුපස ඒවි..

ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කොරෝනා වෛරසය තවත් දිගු කලක් මිනිසා පසුපස එනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනොමි ප්‍රකාශ කරයි. එසේම තවමත් ලොව බොහෝ රටවල් වෛරසය
මැඬලීමේ මුල් අවධියේ පසුවන බවද හෙතෙම ඊයේ (23 වැනිදා) ජිනීවාහි පැවැති තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී පැවැසීය.


එසේම වසංගතය පාලනය කරගත හැකි යැයි සිතූ සමහර රටවල කොවිඩ් 19 වෛරසයේ නැවත නැගීමක් දක්නට ලැබෙන අතර අප්‍රිකාවේ සහ අමෙරිකාවේ වෛරස ව්‍යාප්තියේ ඉහළ ප්‍රවණතා පවතින බවත්
හෙතෙම සඳහන් කළේය.

Related posts

ඇමෙරිකා පොලිස් ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි…

Helarata

The Chief Prelate of Penang parts for ever…පිනෑං නාහිමියෝ අද සදහටම සමුගනිති..

Helarata

ට්‍රම්ප්ට නඩු….

Helarata

Leave a Comment

Translate »