හෙළරට - දේශිය පුවත්

දිනක් තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද..

අද දිනය තුල මේ දක්වා මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 48 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

එය දිනකදී මෙරටින් හමුවු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවයි.

අද දිනයේදි නාවික හමුදා කදවුරෙන් පමණක් ආසාදිතයින් 30 දෙනෙකු හමුවි ඇති බව යුදහමුදා පති ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලේය.

Related posts

සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින ආයතනත් තිබෙනවා…

Helarata

රනිල්ට බ්‍රිතාන්‍යයේ වෙළද ඇමතිකම..

Helarata

මහින්ද රනිල්ගේ වාර්තාව කඩයි…

Helarata

Leave a Comment

Translate »