හෙළරට - දේශිය පුවත්

පෑලියගොඩ මාළුකඩේ 529 ට කොරෝනා නැහැ..

පෑලියගොඩ මාළුකඩේ 529ට කොරෝනා නැහැ

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ මාළු වෙළඳාමේ නිරතවූවන් 529 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තා (23) රාත්‍රියේ ලැබි ඇත.

එහෙත් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Related posts

Here’s Why Your Salad May Not Be The Most Healthy Meal

Helarata

සබරගමුවේ දිනක වැටුප කොරෝනා අරමුදලට…

Helarata

ජන්දයට අදාළ සෞඛ්‍යාරක්ෂිත නිර්දේශ ජනාධිපති ලේකම්ට …

Helarata

Leave a Comment

Translate »