හෙළරට - දේශිය පුවත්

පොහොර බෙදිම හමුදා සහයෙන්..

පොහොර බෙදිම හමුදා සහයෙන්.

ඉදිරි දිනවලදී හමුදාවේ සහයෙන් රට පුරා
පොහොර බෙදා හැරීමට රජය තීරණය කර ඇත.

ප්‍රවාහන අපහසුතාව නිසා මේ දිනවල ඇතැම්
ප්‍රදේශවල පොහොර හිඟයක් පවතින බවද යූරියා සහ ට්‍රිපල් සුපර් පොස්පේට් පොහොර තොග කොළඹට ලැබී ඇතැයිද ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ්
පතිරණ ( 23 ) පැවැසුවේය.

කොළඹට ලැබී ඇති මෙම පොහොර තොග යුද හමුදාවේ සහය ඇතිව බෙදාහැරිමට තීරණය කර ඇත.

Related posts

විභාග ගැන අවසන් තීන්දුව සතියකින්….

Helarata

පැරීසියේ සිරි යළි නරඹන්න…

Helarata

ජනපති අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගනි…

Helarata

Leave a Comment

Translate »