හෙළරට - දේශිය පුවත්

මහ සංඝරත්නයෙන් ජනපති උපදේශක මණ්ඩලයක්..

මහ සංඝරත්නයෙන් ජනපති උපදේශක මණ්ඩලයක්..

ජනාධිපතිවරයාට හා රජයට අවශ්‍ය මඟපෙන්විම් හා උපදෙස් ලබාදිම සදහා මහ සංඝරත්නයෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත්කිරිමට නියමිතය.


මෙම උපදේශක මණ්ඩලය ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සහ ස්වාමින් වහන්සේලා කීප නමක් ඇතුළත් වෙති.


එසේම සෑම මසකම තුන්වැනි සතියේ අන්තිම සිකුරාදා ජනාධිපතිවරයා මහ සංඝරත්නය බැහැදැක උපදෙස් ලබාගැනිමට සාකච්ජා කිරිමට නියමිතය.

Related posts

කොරෝනා යැයි සැක යාචකයෙකු හමුවෙයි…

Helarata

අද ප.ව 4 පනවන ඇඳිරි නීතිය

Helarata

නිට්ටඹුව පීඨාධිපති කොටගම නාහිමියෝ විශ්‍රාම ලබති..

Helarata

Leave a Comment

Translate »