හෙළරට - දේශිය පුවත්

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා 5 වන හා 6 වන ආසාදිතයන් හමුවේ.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත 5 පුද්ගලයාද හා හමු වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා අද (25)දින පැවසීය.

එම රෝගියා දෙහිඕවිට, තල්දූව ප්‍රදේශයෙන් වාර්තා වූ බව අධ්‍යක්ෂවරයා පැවසීය.

6 වන රෝගියා රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැනට කෑගල්ල දිස්ත්‍රික්කයේ ම පුද්ගලයින් 2415 නිරෝධානය ලක් වි ඇති අතර 2234 ක් නිරෝධානය අවසන් කර ඇති බවත් 181 ක ප්‍රමාණයක් නිරෝධානය වෙමින් සිටින බව ද වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

හැකි සෑම විට ම නිවසට වී සිටින ලෙසත් සෙනග ගැවසෙන ස්ථාන වල නෙරැඳෙන ලෙසත්. එමෙන්ම නන්නාදුන පුද්ගලයින් තම වාහන වලට ඇතුල් කර නොගන්නා ලෙස ද අධ්‍යක්ෂක වරයා ඉල්ලීමක් කරයි.

Related posts

ඇඳිරි නීතිය ලිහිල් කරත් පාසල්, ටියුෂන් නැ..

Helarata

වෛද්‍ය රූප රාජිනියෝ කොරෝනා මැඩලන සටනේ

Helarata

කතරගම පෙරහර බලන්න එන්න එපා…

Helarata

Leave a Comment

Translate »