හෙළරට - දේශිය පුවත්

දඩාවතේ යන බල්ලෙක්ට කොරෝනා..

දඩාවතේ යන බල්ලෙක්ට කොරෝනා

ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ පහළවි ඇත.ඒ නිසා සුනඛයා පි.සි.ආර්.පරික්ෂණයකට යොමුකර ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
මෙම සුනඛයා දඩාවතේ යන සතෙකු බව දැනගන්නට ඇත.
සුනඛයාට අධික කැස්ස හා සැකසහිත කොරෝනා ලක්ෂණ දක්නට ලැබුණු බවද පැවසේ.

Related posts

වැඩ තහනම්වු බැංකු සේවකයා ජනපතිගේ අත්සන හොරට ගහලා..

Helarata

දිගටම නළාව ගැසු බස් රියැදුරුට නඩු…

Helarata

සුද්දෝ සිගරැට් බීම අත්හරිති…

Helarata

Leave a Comment

Translate »