හෙළරට - දේශිය පුවත්

ඉන්දියාවෙන් තව පිරිසක් රැගෙන එයි..

ඉන්දියාවෙන් තව පිරිසක් රැගෙන එයි..

මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන මෙම ගුවන් යානය උදෑසන 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් විය.

ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු  මෙම ගුවන් යානයේ ගමන් කළහ.

මෙම ගුවන් යානය මගීන් පිරිස ද රැගෙන  යළි දහවල් 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබිණ.

Related posts

ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරිමේ වැඩ අරඹයි…

Helarata

ඉන්දියාවේ කොරෝනා වේගවත් වෙයි…

Helarata

බස්නාහිර අය බස්නාහිරම ඉන්න – යුධහමුදාපති

Helarata

Leave a Comment

Translate »