හෙළරට - දේශිය පුවත්

වැලිසර දි මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් නෑ..

‍ වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා පැවසුවේය.

මෙම නිළධාරියාට මී උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර වකුගඩුවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍යවිමෙන් ඊයේ 25 රාත්‍රියේ එම නිලධාරියා මියගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

භාතිය සංතුෂ් සංගීතයේ මුදල් කොවිඩ් අරමුදලට ….

Helarata

තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත් කෙරේ..

Helarata

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ.

Helarata

Leave a Comment

Translate »