හෙළරට - දේශිය පුවත්

සදුදා රටපුරා ඇඳිරි නීතිය…

සදුදා රටපුරා ඇඳිරිනීතිය

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින් කඳවුරු වෙත නැවත ගෙන්වා ගැනිම හසුවෙන පරිදි 27 සදුදා රටපුරා ඇඳිරිනීතිය පනවන බව රජය නිවේදනය කරයි.


කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර ඇඳිරිනීතිය 28 අඟහරුවාදා අලුයම 5.00 ට ඉවත්කොට එදිනම රාත්‍රි 8.00ට යළි ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

Related posts

කහ උප්පරිම සිල්ලර මිලකට..

Helarata

කෝට්ටේ මහනාහිමි හා කාදිනල්තුමාගෙන් ජනපතිට ප්‍රසාදය…

Helarata

ජනපතිගේ මාස 3ක වැටුප කොරෝනා අරමුදලට…

Helarata

Leave a Comment

Translate »