හෙළරට - දේශිය පුවත්

හමුදා නිවාඩු අවලංගුයි ….

නිවාඩු ලබා සිටින සියළුම ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ නිවාඩු වහාම අවලංගු කිරිමට පියවර ගෙන ඇත.


ඒ අනුව නිවාඩු ලබාගොස් සිටින හමුදා සෙබළුන්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස නිවේදනය කරයි.

එසේ පැමිණිම සදහා අදාළ හමුදා කදවුරු විසින් ප්‍රවාහන පහසුකම් සලසන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

අමාත්‍යාංශ ලේකම්වරු මෙන්න….

Helarata

සබරගමුවේ දිනක වැටුප කොරෝනා අරමුදලට…

Helarata

ශ්‍රි පාද තේවාව අඛණ්ඩව

Helarata

Leave a Comment

Translate »