හෙළරට - දේශිය පුවත්

අන්තර් පළාත් බස් රථ ධාවනය නවතී…

අද 27 සිට අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය 25 වන දින මහනුවර පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

Related posts

හරීන් වෙනුවෙන් සජිත් සමාව අයදි…

Helarata

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කරන්නැයි අගමැති උපදෙස්…

Helarata

මුල්කිරිගල සමාධි බුද්ධ ප්‍රතිමාව අගමැති අතින් නිරාවරණය කෙරේ…

Helarata

Leave a Comment

Translate »